මෙම ලිපිය forexsinhayaa.blogspot.com වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන පළමු ලිපියයි. පළමුව මෙහි කිසියම් දොශයක් ඇතෙත් සමාව අයද දිටිනවා. මොකද මේක මගෙත් පළමු ලිපිය නිසා.
forex අපේ රටට ආධුනික වුවද, ලොව පුරා බොහොමයක් ජනතාවforex තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කරගෙන තිබෙනවා.මෙතැන් සිට forexsinhayaa තුලින් අප සිදු කිරීමට තැත් කරන්නේද මෙම ආදුනිකforex අප රටේ ජනතාව අතර ප්‍රචලිත කිරීමයි. එමගින් නිවසේ සිටම මසකට රු.30000 , රු50000 වැනි මුදලක් උපයා ගැනීමට අවස්ථාව සලසා ගැනීමට දැනුම ලබා දීමයි.
මම මෙතැන් සිට forex තුල තටයුතු කරන්නෙකු තුල තිබිය යුතු පුද්ගල ගුනාංග පිළිබද පහදන්නම්. මෙහි වැදගත්ම දේ forex මගින් ගනුදෙනු කිරීමේදී අධික තන්හාවකින් තොරව ගනුදෙනු කිරීමයි. තවද ඔබ මේ පිළිබදව දැඩි උනන්දුවක් දැක්වීම තුළින් ඔබගේ ලාබය වැඩි කර ගත හැකිය. තවද යම් ප්‍රමානයක ඉංග්‍රීසි පිළිබද දැනුමද අවශ්‍ය වේ. නමුත් අප අද සිටි පළ කරන ළිපි කියවා බලා කටයුතු කලහෝ ඉංග්‍රීසි නොමැතිවද මෙහි කටයුතු කිරීමට පුළුවන් වේවි යැයි මා විශ්වාස කරනවා. forex තුල නිවැරදිව නොබියව කටයුතු කිරීමට මෙම ලිපි පෙළ මහත් රුකුලක් ඔබට සපයන බවනම් විශ්වාසයි. මෙතනින් පසු forexsinhayaa.blogspot.com වෙතින් පළ කරන ලිපි හොදින් කියවා අප කියා දෙන ආකාරයට පියවරෙන් පියවර ඉදිරියට ගොස් දියුණුවේ මාර්ගයට ඇතුළු වන ලෙස මම ඔබ සැමට ආරාධනා කර සිටිනවා!. මෙයින් විදේශ විනිමය අපේ රටට ගලා ඒම තුලින් රටද දියුණුවට පත් වනවා. ඉතින් යාළුවනේ මම සමුගන්නම් අනෙක් ලිපියෙන් ඉක්මනින් මුනගැසෙමු. මෙම ලිපියේ නොතේරෙන තැන් ඇත්නම් අපගේ මූණූ පොතේ පිටුව සමඟ සම්බන්ද වන්න. අදහස් උදහස් දක්වන්න ස්තූතී!!!!!!!!!!!

No comments:
Post a Comment